නිශා _ ඉංජිනියරින් _ නල ලිං _ ටූල්ස්
NISHA _ Engineering _ Deep Tube Well _ Tools
நிஷா _ பொறியியல் _ ஆழமான கிணறு _ கருவிகள்
ලි ප අංකය - ර/ඉඹූ - 00830
නළ ලිං උපාංග
නළ ළිං නවිකරණ කටයුතු හා අළුතින් ඉදිකරගැනීම සඳහා විමසන්න.
නවින ජළ සෙවුම් තාක්ෂණයෙන් දසවසරකට අධික සේවා පළපුරුද්ද සමඟ
අඩුම වියදමෙන් අඩුම කාලයෙන් දිවයින පුරා සේවා සපයමු.
රත්නපුර පාර, බලගහමුල, බලන්ගොඩ.
නිශා නල ලිං ඉදිකරන්නෝ
නිවාස ව්‍යාපාරික ස්ථාන ඉදිකිරිම් ජල ව්‍යාපෘති ගොවිබිම්
සඳහා අවශ්‍ය ජළය නල ලිං ඉදිකරදීමෙන් සපුරා
දෙනු ලැබේ
අපගේ සේවාවන්
ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයෙන් ජල මූලාශ්‍ර සොයා ගැනීම
නල ලිං පිරිසිදු කර දීම
මැෂින් මගින් නල ලිං ඉදිකිරිම
අවශ්‍ය ජල පොම්ප පද්ධති සවිකර දීම
ජල නල එලීම
ජල ටැංකි ඉදිකිරිම
ජල ව්‍යාපාර සඳහා තාක්ෂණික දැනුම ලබාදීම
ශාඛා -
නිශා ඉංජිනියරින්
මහ වීදිය
පදියතලාව
නිශා ඉංජිනියරින්
පුවක්ගහවෙල
බෙලිහුල්ඔය
නිශා ඉංජිනියරින්
අංක 167
අනූ හය හන්දිය
කන්තලේ
අමතන්න
නිශාන්ත - 0770331630
රසික - 0718192440
ජලයෙන් පිරිපුන් රටක්
වසර 08 කට ආසන්න දිවයින පුරා සේවා පලපුරුද්ද
ජල පොම්ප
පැනල් පරිපථ
පොම්ප උපාංග අප වෙතින් ලබා ගත හැක.
රත්නපුර පාර, බලගහමුල, බලන්ගොඩ.
පෙ ව 8 - ප ව 5 දක්වා අප ආයතනයට ඇමතීමෙන් ඔබට අවශ්‍ය සියළු සේවා අවශ්‍යතා සපුරා ගත හැක.
Project Manager - W.L.A.V. Nishantha(BSc.Eng.(Hons))
NISHA DEEP WELLS
NISHA ENGINEERING
NISHA TOOL CENTER
E mail - nishaengineeringgok@gmail.com
Manager oparation - Senanayaka 0779812233
Balagahamula, Balangoda, Sri Lanka.
No comments:
Post a Comment